CINEC කහබත් දන්සැල 𝟐𝟎𝟐𝟒

𝐂𝐈𝐍𝐄𝐂 Campus විසින් සංවිධානය කරනු ලැබූ කහබත් දන්සැල 𝟐𝟎𝟐𝟒 ජූනි 𝟐𝟏 වන දින ප.ව 𝟎𝟕.𝟎𝟎 සිට මද්යම රාත්රිය වෙන තෙක්ම සාර්ථක අයුරින් පවත්වනු ලැබීය.