පොසොන් පෝය නිමිතිකොටගෙන සිනෙක් කැම්පස් (CINEC Campus) විසින් සංවිධානය කරන ලද වාර්ෂික “කහබත් දන්සැල 2025”

CINEC Campus, a leading higher education institution, successfully organized its annual Poson Poya “Kahabath Dansala” (yellow rice almsgiving) on June 10, 2025. The event commenced at 7:00 PM and continued until midnight, serving a large number of people with traditional yellow rice and curries.

This event is part of CINEC Campus’s broader commitment to engaging with the community and upholding cultural values, alongside its academic and research endeavors.

පොසොන් පෝය නිමිතිකොටගෙන සිනෙක් කැම්පස් (CINEC Campus) විසින් සංවිධානය කරන ලද වාර්ෂික “කහබත් දන්සැල” 2025 ජූනි 10 වන දින සාර්ථකව පවත්වන ලදී. මෙම දන්සැල ප.ව. 7:00 ට ආරම්භ වී මධ්‍යම රාත්‍රිය වන තෙක්ම සාර්ථක අයුරින් පවත්වනු ලැබීය

මෙම අවස්ථාව සිනෙක් කැම්පස් හි අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සමඟම, ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට සහ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා කිරීමට ඇති පුළුල් කැපවීමේ කොටසකි.